මං හොරකම් කරලා පොලිසියටත් අහුවුණා| ගෑස්පහ හන්දියෙ මිනීමැරුම තමයි මාව වෙනස්කළේ |
HTML-код
- Опубликовано: 13 апр 2025
- ලංකාවේ සූපවේදයේ මහරජුගේ විස්මිත ඇත්ත පැත්ත| ප්‍රවීණ සූපවේදී ආචාර්‍ය පබිලිස් සිල්වා |Dr.Pabilis Silva | Eththa Peththa
#pabilis_silva#mount_lavinia_hotel#
මේ වැඩසටහනේ දෙවනි කොටස මේ ලින්ක් එකෙන් බලන්න ruclips.net/video/NMWuocnpETw/видео.html
ඔකෙ
👍👍
Baby! By! By!! Bbbbbb! Bbbbbbbbbbbbb! Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
P
@@96channel23
මගේ ජීවිත ගමනේ දී එතුමා අතින් හදපු ආහාරයක රස විදින්න ආසයි. නමුත් ගල්කිස්ස මහ හෝටලයට ගිහින් ආහාරයක රස බලන්න තරම් මා හට වත්කමක් නැහැ. නමුත් ජීවිතයේ කවදාහරි දවසක ඒ වාසනාව උදාවෙිවායි මා ප්‍රාර්ථණ කරනවා. ස්තූතියි ඔබටත් හරේන්ද්‍ර මහත්මයා . මෙම වැඩ සටහන ගෙන ආවට. එතුමා ශ්‍රේෂඨ චරිතයක්. එතුමාටත් දීර්ඝායූවේවා . ජේසු පිහිටයි!!!
අපේ ගමට පාර හදල දුන්නෙ මෙතුමා, පන්සල සංවර්ධන කරලා, විශාල සෛලමය බුදු පිලිමයක් හැදුවා ..
නිරෝගි සුව, දීර්ගායුෂ වේවා.. දෙදෙනාටම
කුනු ගද ගහන දේශපාලුවෝ ගේනවාට වඩා මේ වගේ උත්සාහයෙන් ජීවිතේ ජයගත්තු මිනිස්සු ගේනල්ලා වර්තමාන සමාජයට වැඩ දායක වැඩක් කිරීම අගය කල යුතුයි 💯🇱🇰
Ay mi3 dkjath katha kale harendra deshapaluwo ekka vedio nam epooo..unwa apita appiriyay ..
❤❤
මේ ශ්‍රේෂ්ඨ මිනිසා නිහඬ සමාජ සේවකයෙක්..හොඳ හෙලයෙක්.. සැබෑ බෞද්ධයෙක් ...
ehemai ape hamuduruwane
@@harshahdg uhg
🙏🙏🙏
මං දැකල තියෙන අව්‍යාජ නිරහංකාර පියෙක්.අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ.ආදරෙයි පබිලිස් මාමේ.ජය ශ්‍රී
වැදගත් මිනිස්සු ගෙන්නලා වැදගත් විදිහට සාකච්ඡා පවත්වනකොට රටටම ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. ජයවේවා හරීන්ද්‍ර සහෝදරයා!
Siravata dan inna gobbayanta igena ganna godak deval thiyanava harindra lahiru vage ayagen.. dan inna evun unta vada minissu naha kiyalane hithan inne
Ow.elowtath nathi meoiwatath nathi ratata barak una දේශපාලුවෝ gennana epa.ungen api monawa igenagnnada
Aniwaren
දුප්පතෙක් විදිහට ඉපදුනොත් ඒක ඔබේ වරදක් නෙවෙයි , හැබැයි එහෙමම මැරුනොත් ඒක ඔබේ වරදක් යන කියමන ඔප්පු කරපු මනුස්සයෙක් 🙏🏻💪🏾
Loketama adaraya karunawa maithriya musukaramin rasawath wasawisen thora ahara laba dun maha kusala karmaya sasara vasana thuruma oba thumatath mathiniyani oba thumiyatath niduk nirogi yasa isuru piri digasiri jeewana gamanakata hethu wewa..!! Wasanawewa!!!...
උත්සහය.. ඔබව ජයග්‍රහණය කරා ගෙනයයි..!!
අවුරුදු 84 ක් වෙලත් මෙහෙම ඉන්න එක රහසක් මම දන්නවා 😁 චෙෆ් උදේට කන්නේ ගස්ලබුයි ඇඹුල් කෙසෙලුයි විතරයි.
මම කාලයක් ජීවත් වෙච්ච ගෙදර මේ.. ❤️ කටින් CHEF කිව්වට හිත කිව්වෙම තාත්තා කියලා 🥰.. ඇත්තටම මේ පෙනවටත් වඩා නිහතමානී මනුස්සයෙක්.
Denatath weda kranne nedda pablis silva mahaththaya
Mokadd den weda krana hotel eka
Kodithuwakku Arachchige ගල්කිස්ස මහ හෝටලයේ අඩ්‍යක්ශක කෙනෙක් චෙෆ්
Kodithuwakku Arachchige den Nam Mama Switzerland wala hotel ekaka wada karanne 😁🤝
@@Piumal_landscape ohooo patta a... bs
හරිම නිහතමානී මිනිසෙක්!
හොඳ ස්වාමිපුරුෂයෙක්!
හොඳ පියෙක් වෙන්නත් ඇති!
බොරු ආඩම්බරකම්, පුරාජේරුකම් නැති, මනුස්සකම, නිහතමානී කම පුරවාගත්ත ශ්‍රේෂ්ඨ මිනිසෙක්... ☺️
දකුණේ මිනිසෙක්!
Aniwaren
ලේත්. පිරිසිදු.. උනා.. දැණුමකුත් . ලබාගත්තා. .. .. .. .. . හැමෝටම . . ආදර්ශමත් .. කතාබහක් . දීර්ඝායු . වේවා. පබිලිස්. තාත්තේ.. .. .. . මට. කදුලුත් ආවා.. . මීට. පෙරත් මේ. කතාවම.. කීවා. මට මතකයි .. පානුයි ඌරැ තෙලුයි කෑව . කියපු කතාව. හරේන්ද්‍ර.. කලොත් මොනවද.. ඉතිං.. හරවත් දෙයක්මයි. . දෙන්නමට.. බුදු සරණයි.
හරේන්ද්‍ර මහත්මාගේ මා දුටු ලස්සනම වැදගත්ම වීඩීයෝවක්. නූතන පරපුරට වැදගත්වන වටිනා ආදර්ශමත් දිරිය මිනිසකු පිළිබඳ කල ඉදිරිපත් කිරීම හරිම වැදගත්. ඒ වගේම ඔහු මොන තරම් සරල සුන්දර නිහතමානී ද. කියලා හිතෙනවා. එතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝා යුෂ ප්‍රාර්ථනය කරමි.
පොඩී තැනක ඉදන් ආවත් කිසිම දෙයක් නොසගවා #ආදර්ශට ගන්න, හැමදේම කියන නිහතමානී චරිතයක් 😊❤️
Theruwan saranai නිදුක් නිරෝගී deergaulabewa ලැබේවා
හරිම සරල සොඳුරු අව්‍යාජ මිනිසෙක් ..ජීවිත කතාව ලියන්න කියමු..
@@suharshanidharmarathne6533CT CT by Dr MCT in😢😂 by Dr ft ft
මේ මහත්තයාගේ ජීවිත කතාව චිත්‍රපටයක් ගත්තානම් super hit වෙනවා අනිවාර්යයෙන්ම....... නියම ජීවිත කතාවක්. ❤️❤️❤️
කියන්නට කිසිවක් නැත දෙන්නට කිසිවක් නැත හඳ පතුලේන් උතුරා එන ආදරණීය සෙනෙහසින් සොබාදහමේ,ත්‍රිවිධ රත්‍රනයෙ අනුභවයෙන් චීරාත් කාලයක් නිරොගිව සුවයෙන් වාසයකරත්වා !!!
මෙතුමාගේ ජීවිත කතාව film එකක් කරන්න වටිනවා.උත්සාහය , දක්ෂකම.ඔබ තුමාට තෙරුවන් සරණයි.නිදුක් නීරෝගීවේවා.
අපි දන්න කාලේ ඉදලා මෙතුමා මේ වගේමයි... ඒ වගේම මුල අමතක නොකර මේ වගේ විවෘතව කතා කරන්නේ ඉතාම අතලොස්සයි..ඒකම වෙන්න ඇති මේ දියුණුවීමේ රහස..රටටත් ආඩම්බරයක් මෙතුමා..ඔබට බුදුසරණයි !
Mount lavinia hotel 🔥
@@hashanindunil2996 aaa0qq
Very interesting speech obata jaynjayama lebewa God bless you 💕💕💕💕💕👪👪👪
දුක් විදිනවා කියන්නෙ මොකක්ද කියලා දැනුනේ මේ කතාව ඇහුවම.....
හිත ඇත්නම් පත කුඩා ද....
ජීවිතය දකින්න ලෝකෙටම කියලා දුන්නු කෙනෙක්...
Respect sir🙏🙏🙏
කතාව මදි අප්පා .හරිම ලස්සනයි . ආඩම්බරයි .තව වෙලා කතාව අහන්න බලන්න අසා හිතුනා.
ඇත්තටම කතාවමදි හොඳ ඉදිරිපත් කිරිමක් . ඔබගේ වැඩසටහන් හැසිරවිම ඉතාමත් ලස්සනයි ජේසු පිහිටයි ඔයාට සහ පබ්ලිස් මහත්තයාට
.. . මේවගේ. වටිනා. වැඩසටහන් . වලට.. . කාලය.. මදි .. .. . 🤗🤗🤗🤗හරේන්ද්‍රයෝ
Harima lasagna vedasatahank 😃😃😃😃
දෙවෙනි කොටසක් තියෙයි .බැලුවද
@@lahirusandeepaweerarathne5409 ooo beluwa. Hri lassni 😍😍😍❤️
නිහතමානි මනුස්සයෙක්. කොරියාවේදි food festival එකකට අපු වේලාවක බස් යනගමන් අහම්බෙන් වගේ හම්බවුනා හරිම අහිංසක විදියට අපිට කතාකරා❤️❤️❤️
වංශය පෝසත් කම මාන්නයෙන් මෝඩකම ඔළුව උදුම්මාගෙන ජීවත්වන මිනිසුන්ට හොඳ .ආදර්ශමත් මිනිසෙක් .ඔබතුමා පවුලේ සැමටත් තවත් දීර්ඝායු නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි.
සුපිරි චරිත මේවා.ඒ අතීතෙ දුක් විදගෙන ගොඩ නැගිච්ච පුරුක් වලින් වියැකීගෙන යන තව එක මහත්මා පුරුකක්.ඔබතුමාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි 🙏
බලපු හොඳම වැඩසටහනක්... ඔබතුමා වැඩසටහන මෙහෙයවන ආකාරය ඉතාම අලංකාරයි.. ජය... ❤️
TV channel ekak me wadasatahana karanan ratings wala udatama yana ekak wewi. Niyamayi Harindra. Anunge dakshakan thuttu dekata huran kana unta kanata gahala pennanna ona youtube channel ekak
වෙන වල්පල් වගේද,මේ වගේ කෙනෙක්ගේ කථාවක් ඇහුවම ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද ❤️
මෙතුමා මුලින්ම දැක්ක දවස මතක නම් නැහැ ඒත් එදා සිට මේ දක්වාම කිසිම වෙනසක් නම් වෙලා නැහැ ඔබතුමාට නීරෝගී සුවය වගේම දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..🙏🙏
ආචාර්යවරයාණෙනි, ඔබ ඉතා නිහතමානී පුද්ගලයෙක්. රටට ලෝකයට යම්කිසි දෙයක් දායාද කරන්න ඉගෙන ගන්නම ඕනේ කියන මතය ඔබතුමා බිඳ දමා තිබෙනවා. ඔබට ගොඩක් ස්තුතියි සත්‍ය කතා කිරීම පිළිබඳව. ඔබ මගේ ආයුෂත් අරගන චිරාත් කාලයක් ජීවත් වෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා..
මේ වගේ බිංදුවේ සිට දියුණු වූ අයගේ video වැඩි වැඩියෙන් කරන්න... රටටම ආදර්ශයක්... බොහොම ස්තුතියි හරින්ද්‍ර...
කෙනෙකුට සරල කම නිහතමානී කම උත්සාහවන්ත කම කුමක්දැයි යන්නට පෙන්විය හැකි ජීවමාන සලකුණක්. ගල්කිස්ස මහ හෝටලයේ වෙළඳ ලකුණ, දීර්ඝායු වේවා එතුමන්ට.❤️
මුල මතක මිනිස්සු සුළි කුණාටු වලට ඔරොත්තු දෙමින් මහා වෘක්ෂ වගේ වැඩෙනවා. දීර්ගායු වේවා ඔබතුමාට .❤️🙏
සුන්දර අව්‍යාජ නියම ශ්‍රේෂ්ඨ මිනිසෙකි ඔබ තුමා දිර්ගායු වේවා
අපේ ගමේ කෙනෙකු වීම අපට ගෞරවයක් ....💖
මෙම වීඩියෝ බලලා ඉවර කරද්දි මං නතර වුණේ මහා සූපවංශය පොතක් ඇනවුම් කරලයි! ❤️❤️❤️
කතාව හොදටම මදියි .තව කොටසක් ඕන,හරින්ද්‍ර ඔබට බොහොම ස්තුතියි පබිලිස් මහතා හදුන්වා දුන්නාට.පබිලිස් මහාතාට දීර්ගායුශ ලැබේවා නිරොගි වේවා
බොහොම ස්තුතියි ඔබ තුමාට අපෙ ගමට බුදු පිලිමයක් හදලා දුන්නට අපේ ගමේ ගේකුත් හැදුවා ඒකේ එලියට ආපු ගමන් පන්සල් පේන්නේ නිහතමානි මනුස්සයෙක්♥️ දීර්ඝායු වේවා♥️🇱🇰
හරේන්ද්‍ර අයියේ අපි හිතුවට වඩා පුදුමාකාර මනුස්සයෝ ලංකාවේ ඉන්නවනෙ ඒක මම දැක්කේ ඔබතුමාගේ චැනල් එකෙන් සහ නිළමේ චැනල් එකෙන්
100 👍 eka මගෙන්
මෙතුමාගේ ජීවිත කතාව මෙහෙම කෙටියෙන් ඉවර කරන්න පුලුවන් කමක් නැහැ. ඒ නිසා තවත් වැඩසටහනක් කරන්න කියල හරේන්ද්‍ර ඔබට ප්‍රේක්ෂක අපි යෝජනා කරනවා.
බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියෙ. පෝය දවසෙ බනක් අැහුවට වඩා දෙයක් ජීවිතේට එකතුකර ගත්තා🙏🙏
ලෝකෙම ප්‍රසිද්ධ කෙනෙක් උනත් බලන්න තියන නිහතමානිකම... එතුමාගේ බිරිඳ දරුවොත් එසේමයි.. බිරිඳගේ ආදරය එක්කරලා හදන කෑම ඉතා රසවත් බව කියන ආදරණීය සැමියෙක්....ඉතාමත් චාම්... එලෙසින්ම අතීතය අමතක නොකරන සරල මිනිසෙක්.... තෙරුවන් සරනයි ඔබට....දීර්ඝායු වේවා නිරෝගි වේවා පතමි.....💚❤🌷🌷
හරිම සුහදශීලී මනුස්සකමින් පිරුනු නියම මනුස්සයෙක්..🙏🙏
ඇත්තටම ඇසට කදුලක් ආවා ඔබතුමා විදපු දුක් ගැන කියද්දි... ගොඩක් පින් ඔබතුමාට කෑම සාත්තරය ගැන ලංකාවේ ගෘහනියන්ට පොත් / පත්තර / ටීවී වැඩසටහන් ඔස්සේ කියලා දෙනවාට... අපෙත් ආයුෂ අරන් තවත් කල් වැජබේවා...
සුන්දර අව්‍යාජ මනුස්සයෙක් 💓 දීර්ඝායුෂ වේවා 💓
අපේ පබ්ලිස් මාමා ආදරෙයි .දීර්ඝායුෂ වේවා .❤️👍
ඔබ තුමා රත්ගම කියලා දැනගැනීම
සතුටක්...තෙරුවන් සරණයි ඔබටත්
පවුලේ සියලු දෙනාටත්...
මේ වීඩියෝ එකේ තම්නේල් එක දැක්කම පොඩ්ඩක් බලන්න කියල ආවේ... ඒත් වීඩියෝ දෙකම බැලුවා. නියන්න වචන නෑ සුන්දර නිහතමානී මනුස්සයෙක්. තවත් බොහෝ කාලයක් ජීවත් වන්නට හදවතිම ආශිර්වාද කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි සූපවේදයේ රජුනි. හරීන්ද්‍ර ඔයාට බොහොම පිං මේ වගේ වැඩ සටහනක් කිරීම ගැන.
අනේ හරි දුකයි ඒ කතාවනම් ..ඇහුවම කඳුළු ආවෙ නැත්නම් පුදුමයි..ඔබතුමාට දීර්ඝායුෂ...
ඔව් අනේ මටනම් කදුලු අවා
කොච්චර සුන්දර මනුස්සයෙක්ද? නිහතමානී චරිතයක්. හරින්ද්‍ර මහත්තයත් මේක ලස්සනට මෙහෙයවනවා. 🌹🌹
ඇත්ත වශයෙන්ම ... විටෙක සතුටින්, විටෙක දුකින් , ඉතාමත් සතුටින් බලපු ලස්සනම ලස්සන කථා බහක්.
Mr. හරේන්ද්‍ර ඔබගේ ඇසෙන් කදුලක් වැටුනා නොදැනීම
අපි කව්රුත් දැක්කා.
මෙතුමා කොයි තරම් නිහතමානීව, නිරහන්කාරව මෙතුමාගේ ජිවන ගමන ගැන පැවසුවා. මේ හැමදේටම වඩා වැදගත් මෙතුමා අවුරුදු 84ක් වෙලත් මුහුණේ තියෙන සැබෑ සිනහව ... කව්රුත් වශී වෙනවා.
මෙයයි තිබිය යුත්තේ කියා හිතෙනවා නිරෝගී කමේ රහස.
මෙතුමාගේ ජිවිත කතාවෙන් ගත යුතු දේ එමටයි කිව නොහැක.
බොහෝ දේ ඇත.
අද සමාජෙට මෙතුමා ලොකු ආදර්ශයක්.
ගොඩක් දේ ලිවිය හැක නමුත්
එය අවසන් නොවේ...
ගරු මහත්මයණනි
( chef Publis silva)
මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ
ඔබට දිර්ගයුෂ ලැබේවා !
තෙරුවන්සරණයි ඔබට !🙏🙏🙏😇😇😇
Mr. හරේන්ද්‍ර ඔබටත් ගොඩක් පින්.
මේ වගේ ඉතාමත් වැදගත් පුද්ගලයන්ගේ තොරතුරු බිදක්
අප අතරට ගෙනාවට...
❤️❤️❤️👍👍👍😇🙏🙏
🙏🙏🙏
හරේන්ද්‍ර මහත්තයෝ වෙන මොනවා කියන්නද? ඔබට ගොඩක් පින්. ජීවිතේ අහපු ලස්සනම සංවාදාත්මක ආදර්ශමත් වැඩසටහන.. ❤️
ආසාවෙන් බලපු කථාවක්. මෑත කාලයේ දැකපු සුන්දරම මනුස්සයෙක්, ඔබතුමාට දීර්ඝායූෂ ප්‍රර්ථනා කරනවා.
හරේන්ද්‍ර ඔයා හරි සුන්දර චරිතයක් මාද්‍යවේදී කාලාව හරි අපුරුවට ඔයා හසුකරනවා...හරිම සන්තෝෂයි ඔයා ගැන ඔබගේ තනිතීරනයට ගරුකරනවා සැමදා මම මගේ කට්ටියම ඔබ සමගයි...ඉලග පාර්ලිමේන්තු ඉල්ලමු ....පබ්ලිස් සිල්වා ආපේ කාලේ ආදනියචරිතයක්.....
විශිෂ්ඨ නිහතමානී ආදර්ශමත් චරිතයක් .හරිම සුන්දර වැඩසටහනක් .ඔබටත් පවුලේ අනෙකුත් සැමටත් තෙරුවන් සරනයි .හරේන්ද්‍රගේ තවත් අනර්ඝ වැඩක් .❤❤❤
ජිවිතේටම බලපු හොදම වැඩසටහන,හැමදෙනාටම බුදුසරණයි
දෙවෙනි පාරටත් බලනවා 😊 හරිම ලස්සනයි හරින්ද්‍ර අයියා. හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වැඩසටහන 😊❤✌️
හරිම ආදරේ හිතෙනව ...ඔබටත් ඒ උතුම් මවටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ..!!! දිර්ගායූ වේවා ..!!!
අද දවසේ බැලුව හොදම වැඩසටහන .දිර්ඝ අයුෂ ලැබෙවා
නිහතමානී මනුෂ්‍යත්වයේ නියම කතාබහක්... සතුටුයි මෙහෙම කතා අහන්න ලැබීමත්❤
හරිම සුන්දර කතා බහක්.... විශිෂ්ටයි.....!!!! 👍👍👍👍
ඔබ තුමාට දීර්ඝ ආයුෂ!! 🙏🙏ආදරෙයි පබිලිස් තාත්තේ..🤗♥️
සුන්දර කතා බහක්. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
මෙන්න ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් එතෙක් මෙතෙක් බලපු හරිම නිහතමානී වැඩසටහනක් . ඇස් දෙකට කදුලුත් ආවා. දීර්ඝායුෂ බොහෝ වේවා ඔබතුමාට තෙරුවන් සරණයි 💐🙏
හරිම සංවේදී සමහර දේවල් .ජීවිතය දිනුවේ ගොඩක්ම දුක් විදපු අය......❤
සිනාවෙන්ම ගෙව්නු සොදුරු අඩපැයක් ♥️ කොච්චර දුක් විදලා තියෙනවද😢 දීර්ගායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏 ස්තූතියි හරේන්ද්‍ර මැතිදුනි ♥️
මගේ ගම රත්ගම ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ. බුදු සරණයි ඔබ තුමාට. ස්තුතියි හරේන්ද්‍ර අයියා.
මේ තරම් වටින වස්තුවක් දීර්ඝායුෂ ඔබ තුමාට
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
දීර්ඝයූස ලැබෙවා.තෙරුවන් සරණයි
තවත් ආසාවෙන් බලපු ලස්සන සංවාදයක්, ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා..!!!
අපේ සූපවේදි ශාස්ත්‍රයේ,සංචාරක කර්මාන්තයේ,වෙන වැටීම්,හැප්පීම් වලට හොදම උදාහරණය ,ආචාර්ය පබ්ලිස් සිල්වා ❤️
හරිම ලස්සනයි. වැඩ.සටහන.තවත්. පැයක්.වීතර.අහාගෙන ඉන්න. තිබුනා. නම්. ඒ.තරම්. රසවත්. ජයවේවා දීර්ඝායුෂ ලැබේවා. මම.කුවේට්. අනුරාධපුර
සුන්දර කතා බහක්❤️❤️පබ්ලිස් මහතා වැනි වැදගත් උත්තමයන්ගෙ ජිවිත කතා අහන්න ලැබිමත් සතුටුයි..ඔබ තුමා ඇතුලූ පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා..බුදු සරණයි..
මේ සුන්දර මිනිස්සු එක්ක සාකච්ඡා කාලය වැඩි කරන්නකෝ අනේ❤️❤️❤️❤️❤️
Ekanam atamai yalu
Ekanee
අනේ හරින්ද්‍ර අයියාත් අඩනවා නෙද මේ සර් ගේ කාතාව අහාලා පව් හරිම දුකයි අනේ තවත් අව්රැදු 100ක් ජිවත් වේවා
හරිම සරල සුන්දර මිනිසෙක් තරුපහේ හොටල්වල නානාප්‍රකාර කැම හැදුවත් ගැමිකමට ජිවත් වෙන තවත් හෙළයෙක් චීරංජයතු
ඔබ ඉතාමත් නිහතමානීයි . පබ්ලිස් මහතානෙනි ඔබට දිර්ගයුස පර්තන කරනවා . Good bless you
නිදුක් නිරෝගී දීර්ගායුශ ලබේවා ඔබ තුමන්ට දලදා සමිදු පිහිටයි අනේ හරේන්ද්‍ර මහත්තයා මේ වගේ වටිනා අය එක්ක ටිකක් කාලය අරගන වීඩියෝ එක කරන්න
තෙරුවන්සරනයි පබ්ලිස් සිල්වා මහත්මාහට .
තව episode එකක් දාන්න ,, නිහතමානී සුන්දර මනුස්සයෙක් ,, නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට , බුදුසරණයි දෙවිපිහිටයි , ❤️❤️❤️
මෙවැනි පුද්ගලයෝ ගැන දැන ගන්න සලස්වපු හැමෝටම පින් ලැබේවා තෙරැවන්සරණයි
ඉස්සර නුගසෙවන මෙතුමගෙ වැඩසටහන තියෙන දවස වෙනකන් බලන් ඉන්නව ඒ තරම් ආදරේ චරිතයක් ❤️❤️
❤🙏🙏🙏🙏🙏🙏👍
👍❤️🙏🙏🙏🙏🙏
මම මෙ ලොකෙන් කැමතිම chef සර් අපෙ බබ්ලිස් සිල්වා සර් බුදුසරණයි ජයවෙවා දෙවියන්ගේ පිහිටයි
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ස්තුතියි හරේන්ද්‍ර 👍
මම මෙතෙක් දැකපු හොදම ඉන්ටවීව්ස් වලින් එකක් . මේ වගේ ලෝකයක් දන්න හදුනන පුද්ගලයකු ගැන , අපි මීට පෙර නොඇසු, නොදන්නා දේවල් සෑහෙන ප්‍රමාණයක් මේ සංවාදයෙන් හෙලිවුනා සහ ලංකාවේ නමගිය චරිතයක් වශයෙන් දිය යුතු ගෞරවය එතුමාට ලබා දුන්නාට බොහොම ස්තූතියි.
නිහතමානී පුද්ගලයෙක්.. බුදුසරණයි ඔබ තුමාට
හරෙන්ද්‍ර මහත්මයා ඔබට බෙහෙවින් ස්තුතියි මෙම වැඩසටහන ඉදිරිපත් කලාට ,මෙ ලංකාවේ සිටින සුන්දර නිහතමානී මිනිස්සු.අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තිබූනා මෙ විඩියෝවේ..❤️❤️🙏
වෙලාව ගියා දැණුනෙම නෑ හරේන්ද්‍ර මහත්තයෝ.අති විශිෂ්ඨයි වැඩසටහන.ස්තුතියි ඔබට.දීර්ඝායු වේවා පබ්ලිස් සිල්වා මැතිතුමාට.
ඔබතුමාට ගොඩක් පින් මෙ වගෙ වටින මහත්මයෙක්ගෙ ගැන පෙන්නුවට.... සහ මෙතුමාට තව බොහෝ කාලයක් අපත් සමග ඉන්න ලැබෙන්න කියලා හදවතින් පාර්තනා කරනවා.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ඔහු කොතරම් සුන්දර මිනිසෙක් ද නිර්ව්‍යාජ සැබෑ ලෝකයේ ජීවත්වෙන මම ද සංවේදී වුණා හරෙන්ද්‍ර මහතා සමඟ දීර්ඝායුෂ පබිලියස් මහතාණෙනි🙏😌♥️
හරිම සුන්දර මනුස්සයෙක් ගොඩක් අදරෙ හිතුනා ඔබ තුමාට❤❤❤❤
මේ කතාව දියුණු වෙන කෙනෙක්ට ගොඩක් දේවල් කියලා දෙනවා.ඇත්තටම මෙතුමා විශ්වවිද්‍යාලයක් වගේ. හැකිනම් මෙතුමාගේ ජීවිත කතාව පොතකට නඟන්න.හරේන්ද්‍ර අයියේ ඔයාම. මේ වගේ නිහතමානී පුද්ගලයෙක් මැත කාලයේ මා දැක්කමයි. අපේ ආයුෂත් අරන් චීරාත් කාලයක් ජීවත් වෙන්න ඕනේ..බුදු සරණයි හැමෝටම. මිනිස්සුන්ගේ ජීවිත කතා ආදර්ශයකට ගන්න අපිට පුළුවන්නම් ගොඩක් වටිනාව හරිිි ගමන් මාර්ගේ තොරා ගන්න.
ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්තයා
මෙවැනි අපේ රටට කිර්තියක් අත් කර දුන් වටිනා මනුසක් කම පිරිනු මිනිසකුගේ ජිවිත ගමන ඇසිමට සැලැසවිම සම්බන්ධව.දිර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි 🙏❤️❤️
ගරු හරීන්ද ජයලාල් තුමනි ,
මම ආදරය කරන හොඳ ගුණවත් චරිතයක් සූපවේදී පබිලිස් සිල්වා. මෙතුමාගේ තවත් වැඩි විස්තර ටිකක් අපිට ලබා දෙන්න ඔබ තුමාගේ youtube චැනලය ඔස්සේ. මොකද හරින්ද්‍ර තුමනි මේය ඉතාමත් රසවත් කතා බහක්. තව චුට්ටක් දීර්ඝ උනානං කතාබහ වටිනවා.යම්කිසි ක්‍රමවේදයක් නිසා කාලය කළමනා කරනවා ඇති.එහෙත් සියලු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චුට්ටක් කාලය දීර්ඝ කරන මෙන් ඉල්ලමි.
ඉදිරියටත් ඔබතුමාට ජය පතමි. ස්තුතියි 🙏🙏☸️☸️
අපූරු සුන්දර ජීවිතයක්💖💖.., හරින්ද්‍රගෙ ලස්සනම වැඩසටහනක්.
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය,දීර්ඝායුෂ ලැබේවා!!!!
අනේ අමිමෝ මෙි තාත්තගේ මුල කතාව අහනකොට හරිම දුකකුත් ආවා ඉට පස්සේ කියන කතාව අහනකොට බඩ පැලෙන්න හිනා මරැ තාත්තේ ඔයාට බුදු සරණයි තාත්තේ
අනාගත පරපුරට ආදර්ශමත් සාකච්ඡාවක්.ඒ වගේම ආදර්ශමත් චරිතයක්...පබිලිස් මහතාට..දීර්ඝායු වේවා ..තෙරුවන් සරණයි ..මෙය ඉදිරිපත් කල ඔබටත් බොහෝම ස්තුතියි ..
මේ චැනල් එකෙන් විතරයි වැදගත් මනුස්සයින්ව හොයන් ගිහින් interview එකක් වත් කරන්නෙ.. එක එක ගොබිලො ෆෝම් කරල views ගන්නෙ නැතුව.. thank you for this..
Me තමයි අපිට givithaya ජය ganna පුළුවන් මෙතුමා gi givitha කතාව ...... උත්සාහ wantaha wanna ...
නිහතමානී කම උපරිමයෙන්ම, නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සතුටින් සිටින්න ලැබේවා , තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !
උතුම් චරිතයක් , කථාව ඇසීම පවා අපට හා අපේ ගමට විශාල ආඩම්බරයක්. එබතුමා හා මැතිනියට දිගාසිරි පතමි.
මේ විඩියෝ 1 බලන්න පරක්කු උනා එත් අසාවෙන් බලනව ගොඩාක් රස වින්දා අයියේ ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි අපේ පබ්ලිශ් මහතාට සහ හරේන්ද්‍ර අයියේ ඔයාට 🖤🖤
අකුරක් නතුව .බලල සතුටුවුනා...THANKS,හරෙන්ද්‍ර.ඔයාට
ස්තූතියි හරින්ද්‍ර, මේ වගේ වටිනා කියන චරිත සංෂිප්තයක් විදියට ඉදිරිපත් කරනවට... 💐💐